Thursday, October 23, 2014

ඇතුවත් බැරි නැතුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානය


අද ඔක්තෝම්බර් 24 වෙනිදා. 
පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමා 2015 සඳහා වූ අයවැය ගෙනෙන දවසේ මන් හදන්නේ පොඩ්ඩක් දැනුමට දෙයක් එකතු කරන්න. :)

එක්සත් ජාතීන්ගේ සංවිධානය. 
අපේ රටේ බහුලව දේශපාලන කරලියේ කතාවෙන සංවිධානයක්. 
අද එය සංවිධානයක් වශයෙන් සිය 69 වන උපන් දිනය සමරනවා.

මොකක්ද මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ..