Thursday, May 22, 2014

අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම මේ දක්වා

ශ්‍රී ලංකාව තුල පැවතී 30 වසර ගැටුම තුල ශ්‍රී ලාංකිකයන්ට තම ජිවත්  නිදහසේ සිය  ජිවන කටයුතු කරගෙන යාමේ අවහිරතා අපහසුතා ඇතිවිය. විශේෂයෙන් තමන්ගේ ජීවිතය පිලිබඳ තබා තිබු බලාපොරොත්තුද බොහෝ අතහැර දමමින් සිය ජීවිතය ගෙන ගියේය.

Thursday, May 15, 2014

වෙසඟේ කාපු කට්ටක්..

ජිවිතයේ එක එක යහළුවන් අපිට මුණ ගැසෙයි. ඔවුන් සමග කරන තාක් බලු වැඩ, ගොන් වැඩ, ගුටි කන වැඩ කරමින් කෙලිදොලින් කාලය ගත කරයි. මේ මාගේ ජිවිතයේ මට හම්බුනා මගේ සුපිරි බොක්කක් සමග සිදු වූ එක් චාටර් සිදු විමක්ය.