Thursday, October 23, 2014

ඇතුවත් බැරි නැතුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානය


අද ඔක්තෝම්බර් 24 වෙනිදා. 
පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමා 2015 සඳහා වූ අයවැය ගෙනෙන දවසේ මන් හදන්නේ පොඩ්ඩක් දැනුමට දෙයක් එකතු කරන්න. :)

එක්සත් ජාතීන්ගේ සංවිධානය. 
අපේ රටේ බහුලව දේශපාලන කරලියේ කතාවෙන සංවිධානයක්. 
අද එය සංවිධානයක් වශයෙන් සිය 69 වන උපන් දිනය සමරනවා.

මොකක්ද මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ.. 

Tuesday, June 10, 2014

Super Fours - Sri Lanka's Most Prestigious T20 Cricket Tournament



ජුනි 27 වන දින ඇරඹෙන්නට යන ලාංකික ක්‍රීඩකයන් සහභාගි වන Sri Lanka Super 4s  තරඟාවලියේ කණ්ඩායම් 4 මේ වනවිට තීරණය කර තිබෙනවා. 

Thursday, May 22, 2014

අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම මේ දක්වා

ශ්‍රී ලංකාව තුල පැවතී 30 වසර ගැටුම තුල ශ්‍රී ලාංකිකයන්ට තම ජිවත්  නිදහසේ සිය  ජිවන කටයුතු කරගෙන යාමේ අවහිරතා අපහසුතා ඇතිවිය. විශේෂයෙන් තමන්ගේ ජීවිතය පිලිබඳ තබා තිබු බලාපොරොත්තුද බොහෝ අතහැර දමමින් සිය ජීවිතය ගෙන ගියේය.

Thursday, May 15, 2014

වෙසඟේ කාපු කට්ටක්..

ජිවිතයේ එක එක යහළුවන් අපිට මුණ ගැසෙයි. ඔවුන් සමග කරන තාක් බලු වැඩ, ගොන් වැඩ, ගුටි කන වැඩ කරමින් කෙලිදොලින් කාලය ගත කරයි. මේ මාගේ ජිවිතයේ මට හම්බුනා මගේ සුපිරි බොක්කක් සමග සිදු වූ එක් චාටර් සිදු විමක්ය.

Sunday, March 30, 2014

විස්සයි විස්සේ ඉතිහාසය

ක්‍රිකට් ක්‍රිකට්… මේ දිනවල බොහෝ ලෙස ලංකාවේ මෙන්ම ලෝකයේද කතා බහාට ලක් වන ක්‍රීඩාවකි. ලංකාවේ අපිට නම් වසර 6 කට පසුව ලෝක මට්ටමේ කුසලානයක් ජයග්‍රහණය කිරීමේ හේතුව නිසා මේ දිනවල ක්‍රිකට් පිලිබඳ වැඩි කතා බහට ලක් කරයි. අනේ කාරණයනම් අදින් ආරම්භ වන 5 වන පන්දුවාර 20 ලෝක කුසලානය නිසාය. තරඟාවලිය අදින් ආරම්භ වුවත් අපේ පිළ දිවයිනෙන් අද පිටත්ව ගොස් සිය ප්‍රථම තරඟය දකුණු අප්‍රිකාවට එරෙහිව ලබන 22 වැනිදා තරඟ කරයි. අද මන් මේ ඔබට විස්තර ගෙනෙන්න යන්නේ මිට ප්‍රථම තිබු පන්දුවාර 20 ලෝක කුසලන තරඟාවලි පිලිබඳ කෙටි විස්තරයක්ය. එය හුදෙක්ම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන අපේ වචනයෙන් කිවහොත් ” ක්‍රිකට් පිස්සන්ට ” තමන්ගේ ක්‍රිකට් දැනුම වැඩි කරගැනීමටය.

Sunday, February 16, 2014

නවම් මහේ කොළඹ පෙළහර පෑ අපේ උරුමය

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් පෙරහැර නවම් පෝ දා වීථි සංචාරය කළහ. දහස් ගණන් දෙස් විදෙස් ජනයා මේ අපේ උරුමය නරඹන්නට මග දෙපසට එක් රොක් වී සිටියහ... මේ මා  මාගේ කැමරාවේ සටහන් කරගත් දසුන් කීපයක්..